පරිසරයට හානි සිදුකරන සියලුම ආකාරයේ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කරමින්; යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන දෛනික රාජකාරිවලට අමතරව මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මේවන විට සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත.
බස්නාහිර පළාතේ පාසල් හැර දිවයිනේ සෙසු පාසල් මේ මස 15වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි.
රාජ්‍ය පරිපාළන අමාත්‍යාංශ ලේකම් ජී. ජී. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව අදාළ චක්‍රලේඛය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට පියවර ගනිමින් සියලුම රාජ්‍ය සේවකයන් හෙට (08) සිට සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබේ.
කොරෝනා මර්දන එන්නත, එන්නත් කර දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, සංචාරකයින් ඇතුළු සියළු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු නොකිරීම සදහා රජයේ අවධානය යොමුවී තිබෙනවා. එන්නත් කර දිවයිනට පැමිණෙන පුද්ගලයින් එලෙස නිදහස් කරන ලෙස ඊයේ පැවති සාකච්ඡාවකදී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් ද සිදුකර තිබුණා.
The Government is considering a review of the policy on PCR tests for business travellers.
කොමිෂන් වාර්තාව හංගන්න අවශ්‍යතාවක් නෑ….
ඩීල් දාන්නේත් නෑ, කිසිවෙකු සන්තෝස කරන්නෙත් නෑ….
පාස්කු ප්‍රහාරය විකුණා බලයට ආවේ නෑ…..
ජයග්‍රාගී ගමන ආරභ වූයේ ප්‍රහාරයට බොහෝ කලින්………..
දෙමළ ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට කිසිදු ඉඩක් නෑ…….
කතරගම දේව පූජා කටයුතු සඳහා වසරකට පොලිතින් මල් මාලා මිලියනයක් පමණ භාවිත කරන බවත්, මේ හේතුවෙන් කතරගම පූජා භූමියට වසරකට පොලිතින් කිලෝ විසි දහසක් (20,000) පමණ මුදා හැරෙන බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.
කොවැක්ස් පහසුකම යටතේ ඊයේ (07 වැනිදා) අලුයම මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අද (08 වැනිදා) සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ප්‍රමුඛතාව දෙමින් ලබා දීමට කටයුතු කෙරේ.
Army Commander and Head of the National Operation Center for the Prevention of COVID-19, General Shavendra Silva said there was no truth to reports that the government was considering allowing vaccinated travelers a quarantine free entry into the country from mid April.
Permission has been granted to re-open schools in the Western Province (WP) on Monday (15), Director General of Health Services Dr. Asela Gunawardena said.
රාජ්‍ය අංශයේ සියලු සේවකයන් වසරක කාලයකට පසුව අද (8 වැනිදා) සිට සාමාන්‍ය පරිදි සේවයට කැඳවා තිබේ.
The Education Ministry has requested permission from the Director General of Health Services (DGHS) on re-opening schools in the Western Province (WP) on March 15.
An e-channeling system would be introduced enabling the public to book time and date to get Oxford-AstraZeneca vaccine against COVID-19 in the Colombo Municipality area in the future, Mayoress of Colombo Rosy Senanayake said.
නියමිත පරිදි ලබන 15 වැනිදා බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කරන්නේද, නැද්ද යන්න පිළිබඳව මෙම සතිය ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ‘අරුණ’ට ඊයේ (07 වැනිදා) පැවසීය. දැනට නියමිත දිනය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි ද ලේකම්වරයා කීවේය.
ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ, කුරුණෑගල, ගිරිබාව ප්‍රදේශයේ අද පැවැති ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක් වෙමින්. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලේ අගරදගුරු පදවිය විසින් හෙට දිනය කළු ඉරිදාවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබියදීයී.
නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ පිරිනමන පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. මෙලෙස ලැබී ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතයි. ඒවා ඉන්දියාවේ මුම්බායිහි පිහිටි සීරම් ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිපදවා තිබෙනවා.
මධ්‍යම, සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින්තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Page 384 of 642