Thursday, February 26, 2026
Follow Us
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වේ

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසන්නේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉවත් වූ බව තමන්ට දැනුම් දුන් බවයි.

(Lanka Leads)