Thursday, February 26, 2026
Follow Us
රටේ සහල් තොග මිළදී ගෙන පාරිභෝගිකයාට අඩු මිළට දෙනවා – විමල් වීරවංශ

තොග වශයෙන් රැස් කර ගෙන ඇති සහල් රජයෙන් මිළදී ගෙන අඩු මිළට වෙළඳපොළට නිකුත් කිරීමට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී තීරණයක් ගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කරයි.

(Lanka Leads)