Thursday, February 26, 2026
Follow Us
කොරෝනා තත්ත්වය හමුවේ පාසැල් සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් කතා කරයි

පවතින කොරෝනා තත්ත්වය හමුවේ පාසල් වසා දැමීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. යම් පාසලකින් කොරෝනා ආසාදිතයෙකු හමු වුවහොත් මීට පෙර ක්‍රියාත්මක කළ ආකාරයට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.

(Neth)