Monday, April 27, 2026
Follow Us
බැංකුවලට දවස් භාගයක නිවාඩුවක්

හෙට(30) දිනයේදී බැංකු සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් බලා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර ඇත.

(Aruna)