Monday, September 28, 2026
Follow Us
සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවංලගු කර තිබේ.

මේ මස 31 වැනිදා දක්වා නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

(Aruna)