Wednesday, February 25, 2026
Follow Us
State

A decision on extending the travel restrictions currently in force will be taken by Friday.

State

රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු එහි ප්‍රධානීන්ට උපදෙස් දී තිබේ.

State

The Railways Department is to suspend all train services after countrywide travel restriction will come into effect from tonight, Sri Lanka Station Masters' Union (SLSMU) said.

State

රටේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දින 14කට රටම වසා දමන්නැයි වෛද්‍ය සංගම් 4ක් ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට ප්‍රකාශ කළත් ඊට පෙර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකා රැස්වීමේදී ඔවුන් එවැනි ඉල්ලීමක් සිදු නොකළ බවත් මෙම වෛද්‍ය සංගම් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති තම තමන්ගේ යෝජනා මාධ්‍යට නොව ජනාධිපති කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

දින 14 ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

Rajaratnam will succeed De Livera who retires next week
PC approves name nominated by President
PC also clears reappointment of Jayawardena as member of the Monetary Board

State

දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා තිබෙනවා. සංචරණ සීමා පැනවීම ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 11 සිටයි. මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව පළමු අදියර ඊයේ රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වනවා.

State

ජනාධිපතිවරයා විසින් රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේ.

State

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා. මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණා.

State

Over 20,000 policemen have been deployed to enforce a travel ban in the country.

State

කොවිඩ් ආසාදිතයන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාදීමේ ක්‍රියාවලියේ අද (21වැනිදා) සිට කළුතරින් ආරම්භ කෙරේ.

State

Health Ministry Pavithra Wanniarachchi has appointed a Medical expert Committee to look into produce drugs and treatment internationally to control COVD virus.

State

The Health Ministry yesterday rejected claims made online on vaccine sales carried out by Health Ministry officials and Health Minister Pavithra Wanniarachchi’s associates, saying investigations have been launched into websites publishing such claims.

State

President Gotabaya Rajapaksa has been urged to declare a two-week lockdown to contain the spread of the coronavirus.

State

Anyone who is above 55 years of age, suffering from COVID symptoms such as respiratory illnesses and breathing difficulties are strongly advised to get themselves admitted to hospital or seek medical advice, Head of the National Operation Centre for Prevention of COVID 19 Outbreak (NOCPCO) Gen. Shavendra Silva said.

State

කොවිඩ් පාලනය සඳහා අද (21) රාත්‍රී 11.00 සිට සංචරණ සීමා පැණවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැසකට එළඹ තිබෙනවා.

State

A countrywide travel restriction will come into effect from 11.00 pm tonight and will be lifted at 4.00 am on Tuesday, May 25, and will once again be imposed from Tuesday 11.00 pm and will be lifted on May 28 at 4.00 am.

State

PCR පරීක්ෂණ 25,000ක් කිරීමෙන් 2300ක් පමණ ආසාදිතයින් හඳුනාගෙන ඇතැයි පවසන්නේ නම් එම ප්‍රමාණය මෙන් දෙගුණයක්, තුන් ගුණයක් පමණ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් පරීක්ෂණවලට ලක් නොවී සමාජය තුළ සිටින්නේ යැයි තමන් සිතන බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.