Monday, September 28, 2026
Follow Us
State

The Sri Lanka Air Force (SLAF) today denied social media reports that President Gotabaya Rajapaksa is currently staying in a private house belonging to Air Force Chief Air Marshal Sudarshana Pathirana.

State

පරිපාලන නිලධාරීන්ගෙන් විශේෂ නිවේදනයක්

State

වෙඩි තැබීම් ගැන පැහැදිලි කිරීමක්

State

Hundreds of army and air force troops have been deployed at the Sri Lanka Rupavahanini Corporation and ITN, following information received that some groups from the Aragalaya were requesting for live coverage to deliver a statement to the nation tomorrow following Gotabaya Rajapaksa's resignation.

State

අද (11) දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

State

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

ඉන්දියාවෙන් මෙරටට ලැබුණු පොහොර තොගය වගා කටයුතු සඳහා සුදුසු බව ජාතික පොහොර ලේකම් කාර්යාලය කෘෂිකර්ම අමාත්‍යංශය වෙත දැනුම් දී තිබෙනවා.

State

පෙර ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

State

කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ කාමරයක තිබු අල්මාරියක් තුල තිබී රුපියල් මිලියන 17කට ආසන්න මුදල් හමුවී ඇති බව දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

State

DMT එක 15 වැනි සිකුරාදායින් පස්සේ කරන්න යන වෙනස

State

එළඹෙන මහ කන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය නතර කිරීම රජයේ ඉලක්කය බව සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

State

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමට පෙර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරිය යුතු බව නිර්පාක්‍ෂික අරගලකරුවන් පවසනවා.

State

ව්‍යාජ කෙටි පණිවිඩ වලට රැවටෙන්න එපා

State

මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් මස 28 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන 13 වනදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට තමන් වෙත දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. ඊයේ රාත්‍රියේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කථානායකවරයා මේ බව දැනුම් දුන්නා.

State

පෙට්‍රල්-ඩීසල්-බොරතෙල්-දැවිතෙල් එන දිනයන් මෙන්න

State

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අලුත් විදිහ

State

මෙම මස තුළ ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වීමට සැලසුම්