Thursday, February 12, 2026
Follow Us
මහ කන්නයෙන් පසු සහල් ආනයනය නතර කරන බව කෘෂිකර්ම ඇමති කියයි

එළඹෙන මහ කන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය නතර කිරීම රජයේ ඉලක්කය බව සම කැබිනට් ප්‍රකාශක කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

පසුගිය මහ කන්නයේදී වී අස්වැන්න සියයට 40කින් පමණ අඩුවී ඇති බවද අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

Neth