Wednesday, May 07, 2025
Follow Us
State

Considering the recommendations in the final report of the special board of inquiry appointed to inquire the Easter attacks, Attorney General Dappula de Livera has instructed the Acting IGP to initiate criminal investigations against former Secretary to the Defence Ministry Hemasiri Fernando over his failure to prevent or minimise the terrorist attacks, Coordinating Officer to AG, SC Nishara Jayaratne told Daily Mirror.

State

වර්තමානයේ රටේ සංවර්ධනය සිදුවන ආකාරය අනුව දුටුගැමුණු රජතුමාට වුවද සංවර්ධනය යනු කුමක්දැයි ඉගන ගතහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඊයේ (22) මොණරාගල පැවැති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වවිය.

State

දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනය තවදුරටත් කි‍්‍රයාත්මකයි. මෙම වර්ජනය අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් කරන බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කළා.

State

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීමට එම කාරක සභාව තීන්දු කර තිබේ.

State

It is reported that the Colombo Municipal Council (CMC) is run by a large bank overdraft.

State

An Extraordinary Gazette notification was issued extending the emergency regulations by another month. This was the second occasion where the emergency regulations were extended after the Easter Sunday attacks. Emergency Regulations provides provisions to the armed forces to take measures to ensure peace in the country.

State

19වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි විය යුතු බවට ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ 19වන සංශෝධනය ගෙන ආවේද, ජනාධිපතිවරයාගේ උවමනාවට බවයි.

State

ඡන්ද හිමි නාමලේඛණ ප්‍රතිශෝධන අයදුම්පත් කඩිනමින් සම්පූර්ණ කර ග්‍රාම නිලධාරීන්ට යොමු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

State

Attention of the President was drawn to issues arise due to delays in clearances by the Human Rights Council (HRC) when dispatching Police and security forces personnel to the United Nation’s Peace Keeping Missions.

State

Chairman of the Elections Commission Mahinda Deshapriya threatened to quit as EC head if a presidential election was conducted without holding the provincial council elections first.

State

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දිය බුද්ධි අංශ සමග සම්බන්ධවී කටයුතු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

State

Prime Minister Ranil Wickremesinghe had notified the three Acting Ministers appointed by President Maithripala Sirisena, without notifying him, not to participate in the Cabinet meetings. The three Acting Ministers are Lucky Jayawardena, Anoma Gamage and Buddhika Pathirana.

State

Prime Minister Ranil Wickremesinghe has affirmed that all ‘extremists’ have been eliminated and calls on the public not to act in manner that would push innocent Muslims towards ‘radicalization’.

State

The task of selecting the two hangmen to fill the existing vacancy at the Welikada Prison has been entrusted to the Presidential Secretariat, according to Prisons Department sources.

State

බැටික්ලෝ කැම්පස් ආයතනය හදිසි නීතිය යටතේ රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර ඇත.

State

Minister of Housing, Construction and Cultural Affairs Sajith Premadasa receives President Maithripala Sirisena yesterday at the ceremony to mark the 40th anniversary celebrations of the National Housing Development Authority

State

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

State

The water supply to several areas in suburbs of Colombo would be interrupted for 15 hours from 9.00 am tomorrow (22) till 12.00 midnight owing to a power interruption by the Ceylon Electricity Board (CEB), the National Water Supply and Drainage Board (NWSDB) announced today.