Thursday, March 12, 2026
Follow Us
State

Sri Lanka’s liquor licensees called on the new government headed by President Gotabaya Rajapksa resolve their grievances and some critical issues confronting small wine store owners.

State

The Sri Lanka Mission in Tehran is presently coordinating with the relevant authorities in Azerbaijan to repatriate the human remains of the deceased three Sri Lankan university students, who died in their apartment due to a fire on Thursday, foreign ministry said.

State

Timber Design Innovation Centre (TDIC) and Timber Process Innovation Centre (TPIC) are to be established on the directions of Minister Thilanga Sumathipala

State

Central Bank has initiated a drafting a new banking act and expects completed its enactment in 2021.

State

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පරිපාලන දිස්ත්‍රික්කයක් සඳහා මන්ත්‍රීවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද ප්‍රතිශතය 5% සිට 12.5% දක්වා ඉහළ දැමීම අන්තර්ගත වන පරිදි යෝජනා කර ඇති 21 වැනි සංශෝධනය ප්‍රායෝගික නැතැයි ද ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කිරීම සඳහා කළයුත්තේ මහමැතිවරණයකදී ජයගන්නා දේශපාලන පක්ෂයට වැඩි බෝනස් ආසන සංඛ්‍යාවක් ප්‍රදානය කිරීම යැයි ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වැඩ බලන උපකුලපති සීමා නිර්ණය කමිටුවේ සාමාජික ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා ‘ලංකාදීප’ යට අද(6) පැවැසීය.

State

A three member Presidential commission will be appointed on the directions of President Gotabaya Rajapaksa to find redress for all government officials who were politically victimized during the previous Yahapalana regime.

State

විශ්ව විද්‍යාල සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යාධාර ලබා දීම මෙම මස සිට නිශ්චිත දිනයකදී ලබා දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව මෙම මස සිට 15 වැනිදා මහපොළ ශිෂ්‍යාධාරය නිශ්චිතව ලැබෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ,උසස් අධ්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

State

Prime Minister Mahinda Rajapaksa has ordered the Muslim Religious Affairs Department to register all Muslim religious schools (Madrasas) with the Department.

State

යහපාලන රජය සමයේ දේශපාලන හේතූන් මත පළිගැනීමට ලක් වූ රාජ්‍ය නිළධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර තිබෙනවා. ජනාධිපති ‍‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි මෙම කොමිෂන් සභාව පත්කර තිබේ.

State

ක්‍රීඩා දිවිය තුළ තමන්ට මුහුණ දීමට සිදු වූ අභියෝග, අසාධාරණකම් හා අක්‍රමිකතාවයන් නොබියව අනාවරණ කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මෙරට සියලු ක්‍රීඩක - ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, ඉකුත්දා නිමා වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ඊට සහභාගී වූ ක්‍රීඩක - ක්‍රීඩිකාවන් හමු වූ අවස්ථාවේදීයි.

State

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේ වැඳ පුදාගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගය පරිශ්‍රයේදී ජනාධිපතිවරයාව පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්.

State

Prime Minister Mahinda Rajapaksa said a committee would be appointed to study the salary anomalies prevailing in the non-academic and academic staff of universities and recommend a streamlined mechanism to resolve them.

State

පසුගිය රජය පොහොර සමාගම්වලට රුපියල් බිලියන 23ක් ණයවී ඇති බවත් පොහොර හිඟයක් ඇතිවීමට හේතුවූයේ එය බවත් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

State

නව උපාධි පාඨමාලා 8ක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික අධ්‍යාපන ආයතන 2කට අවසර ලබාදෙමින් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

State

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට රජය තීරණය කර ඇතැයි සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. ¬මෙම පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය මුදල් සක්‍රීය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයන්ට සේම අක්‍රීය මට්ටමේ සිටින ව්‍යාපාරිකයන්ට ද සහන හිමි වන බව අමාත්‍යවරයා සඳහන් කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ 6.5%ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් ව්‍යාපාරිකයන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවයි. මේ යටතේ දැනට ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.

State

President Gotabaya Rajapaksa is to leave for Singapore for a private medical examination later this month and he has decided to bare expenses of the journey all by himself, reports say.

State

Prime Minister Mahinda Rajapaksa has appointed a three member committee to investigate the manner in which funds belonging to the Central Cultural Fund had been utilised between 2016 to 2019.

State

සුළු ජාතීන්ගේ නියෝජනයට හෝ සුළු ජාතීන්ට හානි වන ඕනෑම දෙයකට තම පක්ෂය විරුද්ධ වන බව ලංකා කම්කරු කෝන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා (09) කීය.