Sunday, September 27, 2026
Follow Us
11දා සිට තැපෑල පෙර පරිදිම

ලබන සඳුදා (11 වැනිදා) සිට දිවයින පුරා සියලුම තැපැල් කාර්යාල සාමාන්‍ය පරිදි ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ආණ්ඩුවේ තීරණයට අනුව දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලවලින් තුනෙන් එක් කොටසක් සේවය සඳහා කැඳවා ඇතැයිද ඔවුන්ට සේවයට පැමිණීම සඳහා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද තැපැල්පතිවරයා පවසයි.

(Aruna)