Sunday, May 03, 2026
Follow Us
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මැයි 04 දක්වා

මහ මැතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මැයි මස වැනිදා දක්වා සිදු කරන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම දිනයට හෝ ඊට පෙර තැපැල් ඡන්ද හිමිකම සඳහා සුදුසුකම් ලැබීමට අපේක්ෂා කරන රාජ්‍ය නිළධාරීන් සිය අයදුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාර දිය යුතුය.

මහ මැතිවරණය ජුනි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.

(LNW)