Saturday, September 26, 2026
Follow Us
199 වන කොරෝනා රෝගීයාත් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන නව කොරෝනා රෝගීන් සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

මෙම රෝගීන් ගෙන් 54 දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති අතර දැනට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 138ක් වනවා.

වාර්තා වූ මරණ සංඛ්‍යාව 07ක් වනවා.