Tuesday, March 10, 2026
Follow Us
බදු ගෙවන්නන්ට අද සිට සහන රැසක්

රට තුළ පවතින තත්ත්වය හමුවේ බදු ගෙවන්නන් සදහා අද (08) සිට සහන රැසක් ලබාදෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

එහි නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ අන්තර්ජාලය හරහා බදු ගෙවීමට අද සිට පහසුකම් සලසා ඇති බවයි.

රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දී ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)