Monday, May 04, 2026
Follow Us
රට සම්පූර්ණයෙන් වසා දමන බවට පැතිරෙන කට කතා බොරු

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කරයි

(Aruna)