Tuesday, March 10, 2026
Follow Us
පාසැල් වැසීම පිළිබඳ තීරණය අද පස්වරුවේ

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පාසල් වසා දමන්නේද යන්න පිළිබඳ තීරණය අද (12) පස්වරුවේදී ප්‍රකාශයට පත්කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

අද පස්වරු 02.30ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මාධ්‍ය හමුවක් කැඳවා ඇති අතර එහිදී මේ පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත්වෙනු ඇති.

 

(LNW)