Monday, May 04, 2026
Follow Us
ජිනීවා ගිය දිනේෂ් අද එයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ 43 වැනි සැසිවාරයට එක්වීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද දිවයිනට පැමිණීමට නිමිතය.

මෙම සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවේ සම අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව දිනේෂ් ගුණවර්ධන මහතා නිල වශයෙන් මානව හිමිකම් කොමිෂම දැනුවත් කිරීමට කටයුතු කළේය.

(Lanka Leads)