Monday, May 04, 2026
Follow Us
MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා - බන්ධුල

ඇමරිකාව සමඟ අත්සන් තැබීමට නියමිතව තිබුණු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ඊයේ (27) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.

(LNW)