Saturday, September 26, 2026
Follow Us
සුනිල් හඳුන්නෙත්ති යළි කෝප් කමිටුවේ සභාපති ධුරයට

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළි පොදු ව්‍යාපාර කාරක සභාවේ (COPE) සභාපති ධුරය සඳහා පත් කරගෙන තිබේ.

(LNW)