Sunday, September 27, 2026
Follow Us
ඉන්දියාවේ සිට බිත්තර තොගයක් අද දිවයිනට

ඉන්දියාවේ ආනයනය කරන බිත්තර මිලියන 2ක් රැගත් නෞකාවක් අද (25) දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වෙයි.

‌දේශීය වෙළඳපොළේ බිත්තර හිගය හා මිල ඉහළ යාම හේතුවෙන් කෙටි කාලයක් සඳහා මෙම බිත්තර ආනයනය කිරීමට පසුගියදා රාජය තීරණ කළ තිබුණු අතර අද රාත්‍රී වන විට එම බිත්තර තොගය කොළඹ වරායට ළඟා වීමට නියමිතයි .