Sunday, September 27, 2026
Follow Us
පාසල් නිල ඇඳුම් බෙදාදීම හෙට

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ජාතික උත්සවය හෙට (23) පැවැත්වෙන බව අධ්‍යපාන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නිල උත්සවය සපුගස්කන්ද, හෙයියන්තුඩුව,පමණ සියඹලාපේ P.F.පෙරේරා ගබඩා සංකීර්ණයේදී පැවැත්වේ.