Saturday, February 07, 2026
Follow Us

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් “සීතාවක ඔඩිසි” (9255/9655) ධාවනයට එක් කර ඇත.

මෙම විශේෂ දුම්රිය 2023/02/26 සිට සෑම ඉරිදා දිනකම ධාවනය කිරීමට නියමිතය. එම දුම්රිය කාලසටහන පහත සඳහන් වේ. 

seethawaka

ප්‍රවේශ පත්‍ර ගාස්තු පහත සඳහන් වේ. 

seethawaka 2