Saturday, February 07, 2026
Follow Us
මැතිවරණ කොමිසන් සභාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඉන් පෙන්වා දී ඇත්තේ පළාත් පාලන මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවය. 

Aruna