Sunday, March 29, 2026
Follow Us
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් විශේෂ කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන එම කමිටු සාමාජිකයින් වනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතයි.

Neth