Saturday, February 07, 2026
Follow Us
විදුලි කප්පාදුව නතර කිරීම ගැන ජනපතිගෙන් ඉඟියක්

විදුලි කප්පාදුව නතර කිරීම ගැන ජනපතිගෙන් ඉඟියක්


මේ වනවිට සිදු කෙරෙමින් ඇති විදුලි කප්පාදුව ලබන වසරේ මැද භාගය වනවිට නතර කිරීමට හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) බදුල්ලේ පැවැති රැස්වීමකදීය.

කෙසේවෙතත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නියඟයක් පැවතිය හොත් එම තත්ත්වය වෙනස් විය හැකි බවය.

Aruna