Sunday, February 08, 2026
Follow Us
ගෑස් සිලින්ඩර 90,000ක් වෙළෙඳපොළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩර 90,000ක ප්‍රමාණයක් ඊයේ(12) සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ සමාගම පවසයි.

(11) අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කළ බව එහි සභාපති මුදිත පීරිස් පැවසුවේය.

ගෑස් මෙට්‍රික් ටොන් තුන්දහස් අටසියක තොගයක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රීයේ දිවයිනට ළඟා වූ අතර අද(13) තවත් ගෑස් නෞකාවක් දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සභාපතිවරයා සඳහන් කළේ ය.

උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව ගෑස් ලබා දීමට සූදානම් බව ඔහු පැවසුවේය.

 

Aruna