Sunday, February 08, 2026
Follow Us
සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි

සති අන්තයේ විදුලිය කැපෙන්නේ මෙහෙමයි


එළඹෙන සති අන්තය ඇතුළු දින තුනක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක (9) පැවසීය.

ඒ අනුව අද (10) සිට 12 වැනිදා දක්වා ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බවත් ජනක රත්නායක වැඩි දුරටත් පැවසීය.

Aruna