Sunday, February 08, 2026
Follow Us
රජයේ සියලුම පාසල්වලට නිවාඩු දෙයි

රජය හදිසියේ ගත් තීරණය


අද (09) දිනයේ සියලුම රජයේ සහ රජයේ ආධාර ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබාදී තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සිදු කළ විමසීමෙන් පසුව පවතින දේශගුණික තත්ත්වය මත මෙම තීරණය ගත් බවය.

මේ අතර රජයේ පාසල් පිළිබඳ ගෙන ඇති තීරණය අනුව දිවයින පුරා පිහිටි කතෝලික පාසල් සඳහා ද අද (09) දිනයේ විශේෂ නිවාඩුවක් ලබාදීමට පියවර ගෙන තිබේ.

Aruna