Friday, March 29, 2024
Follow Us
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ලංකාවට

අලුත් කමිටුවක් පත්කරයි


ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල ශාඛා මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යවරයා වෙත උපදෙස් දී තිබේ.

අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ, එය පාර්ලිමේන්තුවේ සිටින හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරු සහ දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් සමන්විත බවයි.

Aruna