Saturday, April 27, 2024
Follow Us
අනිවාර්යය විශ්‍රාම වයස් සීමාව පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

සිවිල් රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 ක් බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිසි බලධාරියකු විසින් සේවයේ රඳවා ගැනීමට තීරණය කළොත් මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ වෙනත් නීතියක් මගින් හෝ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස නිශ්චිතව තීරණය ඇති නිලධාරීන් හැර සෙසු සියලුම සිවිල් රාජ්‍ය නිලධාරීන් වයස 60 සම්පූර්ණ වූ විට අනිවාර්යයෙන්ම සේවයෙන් විශ්‍රාම ගතයුතු බවයි එම ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.

2023 ජනවාරි 01 වනදා සිට මෙම නියෝගය බලාත්මක වේ.

LNW