Friday, April 26, 2024
Follow Us
ගෑස් මිල ඉහළට

05 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් මිල ඉහළ දමන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කර සිටිනවා.

ඒ අනුව ගෑස් මිල සංශෝධනය පහත පරිදි සිදුවේ

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රු. 250/- කින් ඉහළ දමනු ලබන අතර නව මිල රු. 4,610/- ක් වේ.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 100/-කින් ඉහළ දමනු ලබන අතර නව මිල 1,850/-ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රු. 45/- කින් ඉහළ දමා ඇති අතර නව මිල රු. 860/-ක් වේ.

Neth