Sunday, February 08, 2026
Follow Us
ලංගම සභාපතිට යන්න කියයි

ප්‍රවාහන ඇමතිගෙන් දැනුම්දීමක්


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයාට වහාම ක්‍රියාත්මකවන පරිදි එම ධුරයෙන් ඉවත්වන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන දැනුම්දී තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය සිට කොළඹ කොටුව දක්වා ක්‍රියාත්මක විශේෂ බස් සේවාව ප්‍රවාහන අමාත්‍යංශය සහ රජය දැනුවත් නොකර අත්හිටුවීම පිළිබඳව විරෝධය දක්වමින් මෙසේ එම මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් යුතු බවට අමාත්‍යවරයා ලිපියක් යොමු කර තිබේ.

Aruna