Friday, April 26, 2024
Follow Us
ඉන්ධන මිල හදිසියේම පහළ දමයි

නව මිල ගණන් මෙන්න


(05) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඩීසල් මිල අඩුකර තිබේ.

ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 10 කින් අඩු කෙරෙයි.

ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420ක් වේ.

Aruna