Sunday, February 08, 2026
Follow Us
විදුලි ගාස්තු වැඩි වෙයි

විදුලි බිල වැඩි වෙන විදිය මෙන්න


2023 වර්ෂයේ ජනවාරි සහ ජුනි මාසවල පියවර 2කින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

යෝජිත ඉහළ නැංවීම ගැන විදුලිබල මණ්ඩල නියෝජිතයින් ඊයේ ආර්ථිකය ස්ථායිකරණයට අදාළ කෙටි හා මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීමේ ජාතික සභා අනු කමිටුවට පැහැදිළි කිරීමක් සිදුකර ඇත.

කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ මේ මොහොතේ විදුලි ගාස්තු ඉහළ දැමීමක් සම්බන්ධයෙන් සලකාබැලීමක් සිදුනොකරන බවය.

Aruna