Sunday, February 08, 2026
Follow Us
රජයේ සේවකයන්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම්

රාජ්‍ය සේවකයින්ට සුභ ආරංචියක්


රාජ්‍ය සේවකයින්ට ආසන්නම සේවා ස්ථානයට මාරුවීම් ලබාදීමේ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර තිබේ.

පවතින ආර්ථික ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කර ඇත්තේ, අදාළ පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවය.

Aruna