Sunday, February 08, 2026
Follow Us
සාමාන්‍ය පෙළ අසමතුන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් පණිවිඩයක්

විභාග අසමත්වුවද, ජීවිතය ජය ගැනීමට තවත් බොහෝ අවස්ථා පවතින බව විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන පවසනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙන්නේ විභාග වලින් අසමත් වන අයදුම්කරුවන් දෙස සියලු පාර්ශ්ව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

විභාග සම්බන්ධයෙන් අනවශ්‍ය පීඩනයක් දරුවන් වෙත එල්ල නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන වැඩිදුරටත් පැවසුවා.

Neth