Sunday, February 08, 2026
Follow Us
බිත්තරයක විකුණූම් මිල ගණනය කරයි

සතියක් ඇතුළත බිත්තර ප්‍රශ්නෙට විසඳුමක්


කුකුල් කෑම මෙරටට ආනයනය කිරීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ වූ රෙගුලාසි සලකා බැලීමේදී, අද තියෙන මිළ අනුව බිත්තරයක් විකිණිය හැකි නිසි මිල සතියක් ඇතුලත ගණනය කොට ලබා දෙන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති (ආචාර්ය) හර්ෂ ද සිල්වා විසින් මුදල් සහ වෙළඳ අමාත්‍යංශය නිලධාරීන් නියෝග කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වාගේ සභාපතිත්වයෙන් 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

Aruna