හදිසියේ නිකුත් කළ ගැසට් එක
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය 09 දහවල් ජනාධිපතිවරයා වෙත යවන ලදී.
අද උදෑසන පක්ෂනායක හමුවෙදී ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයකු හා අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහාන් කරයි.
(Aruna)