Friday, February 13, 2026
Follow Us
අගමැති මහින්ද සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ පුත් රෝහිත රාජපක්ෂ විසින් මේ බව නෙත් නිවුස් වෙත තහවුරු කර සිටියා.

(Neth)