Friday, February 13, 2026
Follow Us
"සංයමයෙන් කටයුතු කරන්න" - අග්‍රාමාත්‍යවරයාගෙන් ට්විටර් සටහනක්

ලංකාවේ ජනතාවගේ චිත්තවේගය ඉහළ මට්ටමක පවතින බවත් සංයමයෙන් කටයුතු කරන ලෙසත් ප්‍රචණ්ඩත්වයෙන් පමණක් ප්‍රචණ්ඩත්වය පමණක් ඇති කරන බව මතක තබා ගන්නා ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා සිය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

රට පත්ව සිටින ආර්ථික අර්බුදය විසඳීමට වත්මන් පරිපාලනය කැපවී සිටින බවත් ඊට ආර්ථික විසඳුමක් අවශ්‍යය බවයි අග්‍රාමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Mahi

(Neth)