පාස්පෝට් හදන්න අයදුම්පත් ගැනීම නවතයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්පත් ලබාගැනීම අද(05) තාවකාලිකව අත්හිටුවා තිබේ. පරිගණක පද්ධතියේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් එම තීරණය ජනතාවට දැනුම්දෙන බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. (Aruna)