Saturday, February 14, 2026
Follow Us
අද විදුලි කපන්නේ නෑ

මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්


අද(03) දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අදට යෙදී ඇති රාමාසාන් උත්සවය සැලකිල්ලට ගනිමිනුටයි මෙලෙස විදුලි කප්පාදුවක් සිදු නොකිරීමට තීරණය කර ඇත.

(Aruna)