Saturday, February 14, 2026
Follow Us
රිවර්ස් වූ නීතිය

ගැසට් නිවේදනයක් අවලංගු වෙයි


2022 අප්‍රේල් මස 30 වැනිදා සිට පොදු ස්ථානවලට ඇතුළුවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව රජය විසින් පනවා තිබූ වාරණය ඉවත් කර තිබෙනවා.

ඒ (01) පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදියි.

අදාළ ගැසට් නිවේදනයෙන් වාරණය කෙරුණේ කොවිඩ් 19 පූර්ණ එන්නත්කරණය නොලද පුද්ගලයින් කිසිවෙකුටත් පොදු ස්ථානවලට ඇතුල් වීම කළ නොහැකි බවයි.

ඒ අනුවයි කොවිඩ් මර්දන ප්‍රතිශක්තිකරණ පූර්ණ එන්නත්කරණය අනිවාර්යය කෙරුණේ.

කෙසේවෙතත් මෙම ගැසට් නිවේදනයයි සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් අවලංගු කර ඇත්තේ

(Aruna)