Saturday, February 14, 2026
Follow Us
විදුලි බිලේ අවසන් තීරණය ?

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති කියන කතාව


විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

මිල ඉහළ දැමිම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය මේ වන විට විමසා ඇති බව එහි සභාපති ජනක රත්නායක පැවසුවේය.

කොළඹ පැවැති හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

(Aruna)