Saturday, February 14, 2026
Follow Us
මැයි 1 සහ මැයි 3 විදුලි කප්පාදුවට සිදුවන දේ

මහජන උපයෝගිතා කොමිසම හදිසියේම ගත් තීරණය


මැයි මස 1 වැනිදා සහ මැයි මස 3 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ මැයි මස 1 වැනිදාට ලෝක කම්කරු දිනය වෙනුවෙන් සහ ඉස්ලාම් භක්තිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වන රාමසාන් උත්සවය යෙදෙන මැයි මස 3 දින වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

(Aruna)