Saturday, February 14, 2026
Follow Us
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජනතාවට පණිවිඩයක්

වර්ජනය තිබ්බත් දෙපාර්තමේන්තු කිහිපයක් වැඩ


අද (28) දිනයේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද දෙපාර්තමේන්තු කිහිපයක එක්දින සේවාවන්ට බාධාවක් නොමැති බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කටයුතු සිදුකෙරෙනු ඇත.

(Aruna)