Tuesday, September 29, 2026
Follow Us
හදිසියේම දුන් දිවුරුම්දීම

අලි සබ්‍රිට තවත් අමාත්‍ය ධූරයක්


අලි සබ්‍රි අධිකරණ අමාත්‍ය ධුරයෙහි (26දා) පස්වරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරයි.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

(Aruna)