විදුලිය කැපෙන්නේ මෙහෙමයි පැය 3ක් රට අඳුරේ අද දිනයේදී ද පැය 3යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි. මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ ඒ කාණ්ඩයේ සිට ඩබ්ලිව් ඛාණ්ඩය දක්වා විදුලිය කප්පාදු කෙරෙන බවයි. (Aruna)