Saturday, February 14, 2026
Follow Us
රාජ්‍ය ආයතන සහ සේවකයින්ගේ දීමනා ගැන විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරයි

රජයේ සේවා වියදම් පාලනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින් විශේෂ චක්‍රලේඛයක් සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය අමාත්‍යාං, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත නිකුත් කර තිබෙනවා.

ව්‍යාපෘති වියදම් පාලනය කිරීම සඳහා ක්‍රමයක්, ඉන්ධන, සන්නිවේදන වියදම් අඩු කිරීම සහ සුබසාධන සහ සහන වියදම් අත්හිටුවීම සඳහා ක්‍රමවේදයන් 17 ක් අඩංගු විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් සඳහා මුලික කරුණු සිදුකර තිබුනද මෙතෙක් තනතුරු සඳහා කර නොමැති පත්වීම් අත්හිටුවීමට ද නියෝග කර තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ විශේෂ චක්‍රලේඛය පහතින් :

sd1

sd1

sd1

(Neth)